ලිබියාවේ ඛේදවාචකය
2023 September 13- Page Views : 10
ලිබියාවට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 2,300ක් මියගොස් තවත් පුද්ලගයින් 10,000 පමණ අතුරුදන්ව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, ජලයේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු ගොඩගැනීම සඳහා සහන කණඩායම් කටයුතු කරමින් සිටින බවය.
ගංවතුර තත්ත්වයෙන් දරුණුතම බලපෑමට ලක් ව ඇත්තේ ලිබියවේ ධර්නා නගරය බව විදේස වාර්තා සඳහන් කළේය.
ඩැනියෙල් කුණාටුව ඇති වූ විට ධර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරය සම්පුර්ණයෙන්ම යට වී ඇති බව වාර්තා වේ.