WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්තයේ භූකම්පනයක්

2023 September 20- Page Views : 10

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ.

එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ වාර්තා වූ එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සඳහන් වී තිබේ.

එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

නමුත් ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.