WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හදවත් සසල කළ අකුණු පහර

2023 September 21- Page Views : 10

වෙරළ තීරයක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණු පහරකට හසුවන ආකාරය කැමරාවක මෙලෙස සටහන්වී තිබුණි.

මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ මෙක්සිකෝවේ මිචුආකැන් හි දීය.

අනතුරෙන් එම පුද්ගලයින් දෙදෙනාම මියගොස් තිබේ.