100 දෙනෙකුට මරු කැඳවමින් ඩ්‍රෝන ප්‍රහාරයක්
2023 October 06- Page Views : 10
සිරියාවේ හෝම්ස් නගරයේ පිහිටි හමුදා පුහුණු පාසලකට එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වෙයි.
කැඩෙට් භටයින් විසිරයෑමේ උත්සවයක් අතරතුර එම ප්‍රහාරය එල්ලකර තිබුණි.
ඉන් දරුවන් සහ කාන්තාවන් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය.