බටහිර ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්
2023 October 08- Page Views : 10
බටහිර ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබේ.
භූමි කම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු පමණ මියගොස් 1,000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.