WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

2023 October 09- Page Views : 10

ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ.

මේ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙලෙස මරණ තර්ජනයට ලක්ව ඇත්තේ පතාන් සහ ජවාන් සිනමා පට දෙක සාර්ථකව තිරගතවීමත් සමඟය.