WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊජිප්තුවෙන් ගාසා තීරයට මානුෂීය ආධාර

2023 October 19- Page Views : 10

ඊජිප්තුව විසින් ගාසා තීරයට මානූෂීය ආධාර ලබාදීමේ කොරිඩෝවක් විවෘත කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව මානූෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට යැවීමට පියවර ගන්නා බව ඔවුන් පවසා ඇත.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එහි ජනතාටව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීම අසීරු වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගාසා තීරයේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත් ව ඇති අතර, ඔවුන්ට කඩිනමින් මානූෂීය ආධාර අවශ්‍ය බව ඊජිප්තුව ප්‍රකාශ කර ඇත.