WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශයේ දුම්රිය අනතුරින් මියගිය ගණන තවත් ඉහළට

2023 October 24- Page Views : 10

බංග්ලාදේශයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය ගණන 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බංග්ලාදේශයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දුම්රිය දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග දුම්රිය පීලීපැනීමක් ද සිදුව ඇති බව සඳහන්ය.