WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 714 ක් මැරිලා

2023 October 25- Page Views : 10

ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි.

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු සිදුවුණු වැඩිම ජීවිත හානිය මෙය යැයි පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.