රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්
2023 October 26- Page Views : 10
රුසියාව විශාල න්‍යෂ්ටික අවියක් අත්හදා බලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රෙම්ලිනය පවසන්නේ විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකළ හැකි ආකාරය එහිදී අත්හදා බැලූ බවය.
එහි ප්‍රධාන අරමුණ වූයේ සතුරු න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා මුහුණදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පෙර සූදානම් වීමක් බව එරට විදෙස් අමාත්‍යවරයා පැවසීය.