WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයේ රෝහලක වෙඩිතැබීමක්

2023 October 31- Page Views : 10

ජපානයේ රෝහලක් තුළ වෙඩිතැබීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.

මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක එම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

වයස අවුරුදු 40ක් හෝ 50ක් පමණ වූ සැකකරු යතුරුපැදියකින් පළාගොස් ඇති බව වාර්තා විය.

මේ අතර එම නගරය ආසන්නයේ පිහිටි වරාබි නම් නගරයේ තැපැල් කාර්යාලයක් තුළ පුද්ගලයෙක්ව ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත් වාර්තා විය.

එම සිද්ධියට ද අදාළ සැකකරු සම්බන්ධ ද නැත්ද යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙ