ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්
2023 November 21- Page Views : 1875
මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයක් තුළ දැක්වූ විරෝධතාවයක රූපරාමු පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සිදුවීම වාර්තාවන්නේ ඇල්බේනියාවෙනි.
එරට මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විරෝධය පළකරමින් මෙම විරෝධය සිදුකර තිබේ.
එහිදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර ඇත.
එසේම තවත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළකළ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.