WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය පාර්ලිමේන්තුවට දෙදෙනෙකු කඩාපනී

2023 December 13- Page Views : 10

ඉන්දීය පාර්ලිමේන්තු සභා ගර්භය වෙත දෙදෙනෙකු කඩා පැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

ඔවුන් දෙදෙනා මහජන ගැලරියේ සිට එක්වරම මෙලෙස සභාගර්භය මධ්‍යයට කඩා වැදී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.