WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හමාස් පාලනයක් නැති ගාසා තීරයක් පවතින්න බෑ

2023 December 14- Page Views : 10

තම පාලනයෙන් තොර ගාසා තීරයක් ගැන සිතීමෙන් පලක් නැතැයි හමාස් ප්‍රධානී ඉස්මායිල් හානියේ පවසයි.

හමාස් ප්‍රධානියා මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ පැවැතිය යුත්තේ තමන්ට හිතවාදී පාලනයක් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

‘ගාසා තීරයේ හමාස් සංවිධානය විනාශ කරමින්, ඔවුන්ට හිතවත් කණ්ඩායමක් බලයට ගේන්න ඊශ්‍රායල උත්සාහ ගන්නේ නම්, ඒක විහිළුවක්. සැබෑ නොවන සිහිනයක්.’ යැයි හමාස් නායකයා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.