WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුපිරි නළුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

2023 December 15- Page Views : 10

ප්‍රකට අමෙරිකානු නළුවෙක් වූ Andre Braugher පසුගිය සඳුදා (11) ජීවිතක්ෂයට පත්විය.

එවිට 61 වැනි වියේ පසුවූ ඔහු මරණයට පත්වී ඇත්තේ පෙනහළු පිළිකාවෙන් බව සඳහන් වෙයි.

Brooklyn Nine-Nine හි කපිතාන් Ray Holt සහ Homicide: Life on the Street චිත්‍රපටයේ රහස් පරීක්ෂක Frank Pembleton වැනි චරිත හේතුවෙන් ඔහු ජනප්‍රිය විය.

ඔහු 1998 දී සහ 2006 දී එමී සම්මාන හිමිකරගත්තේය.