WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාන්තාවකට අසල්වැසියන් දුන් අමානුෂික දඬුවම

2023 December 18- Page Views : 10

තම නිවස අසල මුත්‍රා කළ බව පවසමින් අසල්වාසීන් පිරිසක් විසින් කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ෂාජහාන්පූර් ප්‍රදේශයෙන් වාර්තා වුණි.

පහරකෑමට ලක් වූ 35 හැවිරිදි කාන්තාව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ බව ඉන්දීය පොලීසිය සඳහන් කරයි.

අසල්වාසීන් විසින් මෙම කාන්තාවගේ රහස් ප්‍රදේශයට යකඩ පොල්ලකින් පහර දී ඇති අතර, ඒ හේතුවෙන් ඇය ක්ලාන්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ වනවිට අදාළ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.