ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක
2023 December 27- Page Views : 10
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බවය.
මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.