ජපානයේ දුම්රියක් තුළදී පිහි ඇනුමක්
2024 January 04- Page Views : 10
ජපානයේ දුම්රියක් තුළදී සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් තුවාල ලබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ, Akihabara දුම්රිය ස්ථානයේ දී සිදුකළ එම පිහි අනුම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි.
එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11ට පමණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වාර්තා වූ බව ටෝකියෝ පොලීසිය පැවසීය.