WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නායයාමකින් පුද්ගලයින් 47ක් අතරුදන්

2024 January 22- Page Views : 10

චීනයේ යුනාන් ප්‍රාන්තයේ ලියාන්ග්ෂුයි ගම්මානයේ සිදුවූ නායයාමකින් මේ වන විට පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවය.

අද (22) අළුයම මෙම නායයාම සිදුව ඇති බව වාර්තා විය.