WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ඉදිරියට

2024 January 24- Page Views : 10

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමේ අවස්ථාව තමා වෙත තවදුරටත් ආසන්න කර ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්විය.

ඒ තම ප්‍රතිවාදියා වන නිකී හේලි පරදවා නිව් හැම්ෂයර් කොට්ඨාසය ජයග්‍රහණය කරමිනි.

අමෙරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.