සුරූපී බොලිවුඩ් නිළියක් ජීවිතයට සමුදෙයි
2024 February 02- Page Views : 10
ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එහි දැක්වෙන්නේ ගැබ්ගෙල පිළිකාව හේතුවෙන් ඇය මරණයට පත්වී ඇති බවයි.
ඒ වනවිට ඇය 32 හැවිරිදි වියේ පසු වූවාය.
2013 වසරේදී "නාෂා" නම් චිත්‍රපටයේ රඟ පාමින් පූනම්, බොලිවුඩ් සිනමාවට එක් වී තිබූ බව සඳහන් ය.