WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

2024 February 08- Page Views : 10

ඇමෙරිකන් හමුදාවේ මැරීන් භටයන් රැගත් හෙලිකොප්ටර් යානයක් ඊයේ (8) අනතුරට පත් වී කඩා වැටුණි.

යානය කඩා වැටුණේ, නෙවාඩා ක්‍රීච් ගුවන් කඳවුරේ සිට දකුණු කැලිෆෝනියාවේ ගුවන් කඳවුරක් වෙත පියාසර කරමින් සිටිද්දීය.

යානයේ මැරීන් සෙබළුන් පස් දෙනකු සිට ඇත. අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්න ඇතැයි ද පැවැසෙයි.

කඩා වැටුණේ ‘සී.එච්.53ඊ සුපර් ස්ටැලියන්’ වර්ගයේ, හමුදා සොල්දාදුවන් ප්‍රවාහනය කරන හෙලිකොප්ටරයකි. අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැත.