ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
2024 February 15- Page Views : 10
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ මිසෝරි ජනපදයේ, ‘කැස්සාස් සිටී චීෆ්’ පාපන්දු කණ්ඩායමේ ජය සමරමින් පෙරහරක් පැවැත්වෙද්දීය.
වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් මියගියේත් තුවාල ලැබුවේත් ‘කැස්සාස් සිටී චීෆ්’ ක්‍රීඩා ලෝලීන්ය.
තුවාල ලැබූවන්ගෙන් නව දෙනකු කුඩා දරුවන්ය.
වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවකු බව ද පැවැසෙයි