WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 15ක් මරුට

2024 February 27- Page Views : 10

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේවස්ථානයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී තිබේ.

බර්කිනා ෆාසෝහි කතෝලික දේවස්ථානයකට ද පසුගියදා මෙවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබිණි.