WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හමාස් වෙනස්වෙයි

2024 February 27- Page Views : 10

එළඹෙන සඳුදා වනවිට පලස්තීනය සඳහා සටන් විරාමයක් ඇතිකර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

මේ වනවිට කටාර් හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එක්වී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

සටන් විරාමයකට එකඟ වුවහොත් හමාස් විසින් සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට හෝ නිදහස ලබා ගැනීමට හැකිවෙතැයි පැවසෙයි.

මෙම සාකච්ඡා සඳහා හමාස් සංවිධානය එකඟ වීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.