WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්

2024 March 03- Page Views : 10

අග්‍රාමාත්‍ය ධුරයට නම් කළ අපේක්ෂක ෂෙහ්බාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍ය ලෙස තෝරා ගැනීමට පාකිස්තාන නව පාර්ලිමේන්තුව සූදානම් වෙයි.

ඒ, බහුතරයකගේ කැමැත්ත ෂෙහ්බාස් ෂරීෆ්ට ලැබී ඇති බැවිනි.

පසුගිය පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු දේශපාලන කණ්ඩායමකට බහුතරය නොලැබුණු අතර, මුස්ලිම් ලීගය සහ පාකිස්තාන ජනතා පක්ෂය හවුල් රජයකට එකග විය.