උතුරු කොරියානු නායකයා යුද ටැංකියක් පදවයි
2024 March 14- Page Views : 10
උතුරු කොරියාව විසින් නිෂ්පාදනය කරන ලද නවීන මාදිලියේ යුද ටැංකියක් හමුදා අභ්‍යාසයකදී පැදවීමට එරට ජනාධිපති කිම් ජොන්ග් අන් කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියාව සහ අමෙරිකාව පසුගිය දින කිහිපයේදී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකළ අතර එයට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව සිය ශක්තිය ප්‍රදර්ශනය කර ඇති බව සඳහන් ය.
නව යුද ටැංකියේ ප්‍රහාරක හැකියාව ගැන උතුරු කොරියානු නායකයා සංතෝෂ වී තිබුණි.