බ්‍රිතාන්‍ය රජ කුමරියට පිළිකාවක්
2024 March 23- Page Views : 10
තමා පිළිකාව සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව කේට් මිඩ්ල්ටන් පැවසුවාය.
විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඇය විසින් ඒ බව හෙළිකර තිබුණි.
කේට් පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට මුහුණ දුන්නාය.