WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානය සූදානම්

2024 April 13- Page Views : 10

ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවයි.

ඊශ්‍රායලය පවසා ඇත්තේ, ඉරානයෙන් ප්‍රහාරයකන් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වෙමින්, ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සීරුවෙන් සිටින බවය.

ඉරානය ඊශ්‍රායලයට පහර දීමට සූදානමින් සිටින්නේ ඊශ්‍රායල හමුදා මීට දින කීපයකට පෙර, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දී විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.