WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බංග්ලාදේශයට

2024 April 21- Page Views : 36

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබේ.

ඒ අනුව ගියවර දඹුල්ල අවුරා ලෙස තරග වැදුණු දඹුල්ල කණ්ඩායම මෙවර තරග වදින්නේ දඹුල්ල තන්ඩර් නමින්ය.

බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු විසින් මෙවර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජුලි මස පළමුවැනිදා ආරම්භ වන අතර මේ වන විට ක්‍රීඩකයින් 250කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා ලියාපදිංචි වී තිබේ.