WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව වැඩිම කාලයක් නිදාගන්නා මිනිසුන් සිටින රටවල් අතර ලංකාවට ලැබුණු තැන...

2024 May 08- Page Views : 35

වැඩිම කාලයක් නිදාගන්නා ජාතීන් අතර ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එම අගය සටහන්ව ඇත්තේ පැය 8.1ක් ලෙසයි.

ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් මිනිස් නින්ද සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකට අනුව එම ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානයට පත්ව ඇත්තේ බල්ගේරියාව වන අතර එම අගය පැය 12ක්.

දෙවන ස්ථානයේ පසුවන ආගෝලාව වන අතර එය පැය 10.2ක් නිදාගැනීමේ සාමාන්‍ය අගයක් පෙන්නුම් කරනවා.

චින ජාතීන් නිදාගන්නා සාමාන්‍ය පැය ගණන පැය 6.8ක් වන අතර එම ශ්‍රේණිගත කිරීම් වල 39 වන ස්ථානය හිමිකර ගෙන තිබුණා.

මේ අතර ජපානය පැය 5.5ක් ද එක්සත් අරාබි එමිර් රාජ්‍ය පැය 5.3ක් ලෙස නින්ද සටහන් කර තිබෙනවා.

ලොව වැඩිපුරම මහන්සි වී වැඩ කරන රටවල් ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලියාව පසුවන්නේ 8 වන ස්ථානයේ වීම විශේෂත්වයක්.