අතුරුගිරියේදී වෙඩි වැදුණු ටැටු හිමිකරුගේ බිරියගේ පෙනහැල්ලේ උණ්ඩයක්
2024 July 10- Page Views : 358 අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට සල්ලිකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු පැවසීය.
ඇයගේ පෙනහැල්ලේ එක් උණ්ඩයක් රැඳී ඇති බවත් එය ඉවත් කළහොත් දැඩි ජීවිත අවදානමක් ඇතිවිය හැකි බව සල්ලේ කර්මය සිදු කළ වෛද්‍යවරුන් පවසන බවද එම උසස් නිලධාරියා පැවසීය .