WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියන් ගුවන් යානයක් කඩා වැටේ

2024 July 13- Page Views : 51

රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටුණි. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරිනි.

යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණි. ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් වුණු බව පැවැසෙයි.

සුකොයි සුපර්ජෙට් 100 වර්ගයේ මෙම ගුවන් යානය කඩා වැටුණේ වනාන්තර ප්‍රදේශයකටය‍. අලුත් වැඩියාවකින් පසු යානය අත්හදා බැලීමේ පියසැරියක් සඳහා ගෙන යද්දී මෙම අනතුර සිදුවී ඇත.