WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජීවිතයේ කිසිදා අමතක නොවෙන දිනයක් ගැන සංවේදී මතකයක් අවදි කළ නයෝමි..

2025 October 14- Page Views : 1879

ඇය දියණියක් විදිහට ඇගේ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණු දවස එදා වෙන්න ඇති.

ඇය නමින් නයෝමි තක්ෂිලා.

  තමන්ගේ මවගේ ආසාවත් උනන්දුවත් දවසක මේ තරම් ලොකු ව්‍යාපාරයක් වේවි කියලා කිසිවෙකුත් කිසිවිටකත් හිතන්නට නැතිව ඇති. ඒත් ඇය ඒ දේ කළා.

අද ඒ නිසා නයෝමිගේ අම්මා වගේම තාත්තා කල් ගෙවන්නේ සතුටෙන්.