බලන්න අඳුරනවා ද කියලා.. උපන්දිනයට වෙනස් වුණු සුර්යා..
2025 October 29- Page Views : 32
මේ කියන්න යන්නේ ඔයාලා ආදරය කරන තවත් හදවතට දැනෙන නළුවෙක් ගැන කියුවොත් හරි..
ජනප්‍රිය නළුවෙක් වගේම ගායකයෙක් වෙන සුර්යා දයාරුවන්ගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා.
මෙවර සූර්‍යයා ඔහුගේ උපන්දිනය සැමරලා තියෙන්නේ නම් වෙනස් ම විදිහකට..
බලන්නකෝ , එයා උපන්දිනය වෙනුවෙන් කරලා තියෙන පොටෝ ශුට් එකේ අමුතුම ලස්සන..