WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන් තිදෙනාගේම සිරුරු හමුවෙයි

2026 May 31- Page Views : 13

හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12, 17 සහ 18 වයස්වල පසුවන පාසල් සිසුන් තිදෙනෙකි. මෙම තිදෙනා හුංගම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවද පොලීසිය පැවසීය.