ටිබෙටයේ භූමිකම්පාවෙන් 16ක් මරුට
චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ නාග්චු නගරයට අයත් බාචෙන් ප්රදේශයේ ඊයේ (22) රාත්රියේ සිදුවූ ප්රබල භූමිකම්පාවෙන්...
චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ නාග්චු නගරයට අයත් බාචෙන් ප්රදේශයේ ඊයේ (22) රාත්රියේ සිදුවූ ප්රබල භූමිකම්පාවෙන්...
ජනාධිපතිවරයා සහ අමාත්ය මණ්ඩලය නොමග යවමින් පාම් oil මෙරටට ආනයනයකිරීමේ සීමාවන් ඉවත් කිරීමට මුදල් අමාත්යාංශයේ නිලධාරීන්...
යේමනයේ ඒඩන් නුවර අල්-මාෂික් ජනාධිපති මන්දිරයට හූති ෂියා මුස්ලිම් සටන්කාමීහු මිසයිල ප්රහාරයක් එල්ල කළහ. එම මිසයිල...
විරෝධතාවකට එක්වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භීක්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන්ට එම ස්ථානයෙන් ඉවත්වන...
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ...
ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ...
ජනාධිපතිවරයාට අග්රාමාත්යවරියට සහ රජය විවේචනය කරමින් වෛරී සහගත ප්රකාශ සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්රචාරය කර...
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හමුවේ, බලශක්ති යටිතල පහසුකම් වෙත ප්රහාර එල්ල කිරීම වහාම ක්රියාත්මක වන පරිදි...
නව අධ්යාපන ප්රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්රතිපත්ති රැසකට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව අග්රාමාත්ය ආචාර්ය...
වත්මන් රජයේ ආර්ථික සහ සමාජයීය ගමන්මඟ වන්නේ ග්රාමීය ජනතාව නගරවලට කැඳවීම නොව, ගම තුළ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ...
අධ්යාපන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ...
ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක්...
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්රී...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...
බ්රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේදී ෆ්ලේවියෝ බොල්සොනාරෝ අපේක්ෂිත ප්රතිශතයක් අභිබවා ඡන්ද ප්රතිඵලයක් ලබාගෙන තිබෙනවා.
ඉරානයේ තෙල් අමාත්ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්රී ලංකාව ක්රියාත්මක කරන ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි...
අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටිගල තවලම පාරේ ලෙනගිරි ආරණ්ය...
ඊශ්රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ...
එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත...
පිහි ප්රහාරයෙන් තුවාල ලැබූ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ සිටි, ඉන්දීය ජාතික ගුවන් නියමුවා වීරයකු බව...
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති...
2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුවක් පවත්වා තිබේ.
ඊශ්රායලයේ ප්රතිපත්ති, පලස්තීනුවන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවය පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති...
ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ...
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ‘ඒ.අයි. ෆෝස්’ නමින්, විශේෂ බලකායක් පිහිටුවීමට සූදානම් වෙයි. එම ‘ඒ.අයි. ෆෝස්’ බලකායට...
දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල...