WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

‘කුෂ්‘සමඟ අයෙක් මාට්ටු

2025 July 23- Page Views : 43

රුපියල් මිලියන දොළහක් වටිනා කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව  බත්තරමුල්ල විශේෂ සුරාබදු ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය පාර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පැවසේ. යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් හා එක්ව  රාජගිරිය ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදු කර තිබේ.

එහිදී රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් කිලෝග්‍රෑම් 02 සමග සකකරුවකු අත්අඩංගුවට ගත් බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සදහා බත්තරමුල්ල සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වෙත භාර දී තිබේ.