මහනුවර පෙරහරට විශේෂ දුම්රිය
2025 July 29- Page Views : 34 මහනුවර ඇසල මංගල්‍යයේ රන්දෝලි පෙරහර නිමිත්තෙන් විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සෙවය තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී.ජයසුන්දර මහතා නිවේදනය කරයි.
ඒ අනුව ධාවනයට එක් කෙරෙන විශේෂ දුම්රිය මෙසේය. දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී.ජයසුන්දර මහතා නිවේදනය කරයි.