යාපනය නල්ලුර් කෝවිල අසල වු ත්‍යාගන් තිලිපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසකගේ හා තිලිපන් අනුස්මරණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විරොධතාවක් පැවැත්විණි.
තිලිපන් ප්‍රතිමාව ඉවත් කිරීම හෙලා දකින බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි දැවැන්ත විරෝධතා සංවිධානය කරන බවත් මෙම අවස්ථාවට සම්බන්ධ වු විරෝධතා කරුවෝ කියා සිටියහ.
තිලිපන් පිළිරුව ඉවත් කළාට විරෝධයක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.