ඇමෙරිකාවේ ඊසානදිග ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ නිව්යෝර්ක් සහ බොස්ටන් යන නගර මහ වැසි හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවය.
නිව්යෝර්ක් සහ බොස්ටන් නගරවල ගමනාගමන කටයුතු අඩපණ වී ඇති බව වාර්තා වේ. ගුවන් ගමන් ද අත්හිටුවීමට බලධාරීන්ට සිදුවී ඇත. ගුවන් ගමන් වාර ගණන 2,400 ක් අවලංගු කළ පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරග සහ සංගීත උත්සව රැසක් අවලංගු කර ඇතැයි ද පැවැසෙයි.
නිව්යෝර්ක් සහ බොස්ටන්, නගර සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට නගර බලධාරීන් කටයුතු කර ඇතැයි ද පැවැසෙයි. අයහපත් කාලගුණය හේතුවෙන්, 100,000කට වැඩි සංඛ්‍යාවක විදුලිය අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
නිව්යෝක් බොස්ටන් ජලයෙන් යටවෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.