ඇමෙරිකාවේ, ඔරිගන් ජනපදයේ, බෙන්ඩ් නගරයේ, සිල්වර් රේල් ප්රාථමික පාසලේ සිදුවුණු වෙඩි තැබීමකින්, කුඩා දරුවන් තිදෙනකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පෝට්ලන්ඩ් නගරයට කිලෝමීටර් 160ක් දුරින් මෙම පාසල පිහිටයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ දහවල් කාලයේය. වෙඩි තැබීම කළ තැනැත්තා ද මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇත
ඇමෙරිකා ප්රාථමික පාසලක වෙඩි තැබීමකින් 4 ක් මියයති
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.