පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (26)  ප‍ෙ.ව 09:00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (27) ප‍ෙ.ව 09:00 දක්වා වලංගු වෙයි.

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්) කළුතර දිස්ත්‍රික්කයේ :- වලල්ලාවිට සහ  බුලත්සිංහල කෑගල්ල දිස්ත්‍රික්කයේ :- දෙහිඕවිට සහ ගලිගමුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ :- අඹගමුව කෝරළය සහ නොර්වුඩ් රත්නපුර දිස්ත්‍රික්කයේ :- රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ගාල්ල දිස්ත්‍රික්කයේ :-  තවලම ගම්පහ දිස්ත්‍රික්කයේ :- අත්තනගල්ල කළුතර දිස්ත්‍රික්කයේ :- මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ මහනුවර දිස්ත්‍රික්කයේ :-  උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ :- කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ :- නාරම්මල සහ කුරුණෑගල රත්නපුර දිස්ත්‍රික්කයේ :- කිරිඇල්ල සහ ඕපනායක