සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ජෙඩා හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ සිය ජංගම දුරකතනයට හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණහොත් පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.
එමෙන්ම හදිසි අවස්ථා සම්බන්ධව හදිසි සේවා අංක ලෙස මක්කා සහ මදීනා කලාප තුළ 911 යන දුරකතන අංකයත් අනෙකුත් ප්‍රදේශවල 998 දුරකතන අංකයත් අමතන ලෙසද ඔවුන් දැනුම්දී තිබේ.
තවද කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය වන 056 098 6671 යන අංකය ඇමතිය හැකි බවත් ඔවුන් සිය නිවේදනය මගින් දැනුම්දී ඇත.
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
📸
විශේෂ ඡායාරූප එකතුව (Photo Gallery)
ඡායාරූප 1ක්
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.