පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පන්නල ප්‍රදේශයේ දී අද (22) උදෑසන පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෝටර් රථය පසුපස හඹාගොස් ඇති අතර, එහිදී මෝටර් රථයේ පසුපස රෝදයකට වෙඩි තබා එය නවත්වා ගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෝටර් රථය තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.
පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට පන්නල දී වෙඩි – කතුන් දෙදෙනෙක් ඇතුළු තුනක් අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.