වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
මෙම නඩුකරය අද(26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේදී විත්තිකාරියක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම්දුන්නේ විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.
ඉන් අනතුරුව නඩුව සුළු වෙලාවකට කල් තැබීම සිදුවුණි.
ඩයනා වරද පිළිගනී
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.