Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වීසා නැතුව ගිය 26ක් අල්ලයි

|Sat, 06 April 2019|Security| Page Views : 143

අලුත් පුවත්
හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු
දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!
අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!
15 දක්වා ලංකාවට ඉර මුදුන් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 2ක් අද
වෙරළ තීරයක ලැව් ගින්නක්-නිවාස 300කට හානි
දික්කසාදයට ලොව ඉහළම මුදලක් ගෙවූ ධනවත්ම පුද්ගලයා
පොලිස් මෙහෙයුමකින් 8ක් අත්අඩංගුවට
 
කිලිනොච්චිය පොලිස් වසමේ දී වලංගු වීසා නොමැතිව කැනඩාව බලා යෑමට උත්සහ කළ පුද්ගලයින් 26 දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(05) සවස 3.30ට පමණ අංක 25, මහා විද්‍යාල පාර, කනගපුරම්, කිලිනොච්චිය යන ප්‍රදේශයේ ඇති නිවසක දී ‍කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් පිරිස කිලිනොච්චිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් අද(06) කිලිනොච්චිය ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න