Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

5G තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථන වෙළඳ පොළට

|Sat, 06 April 2019|Security| Page Views : 118

අලුත් පුවත්
අදත් හිරු මුදුන් වෙයි
පුද්ගලයින් ලක්ෂ ගණනකට පීඩා
රිය අනතුරකින් දෙදෙනකු මරුට
වියළි කාලගුණෙන් ජල සම්පාදනයටත් බාධා
බස් වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය වර්ජනය අවසන්
වීසා නැතුව ගිය 26ක් අල්ලයි
හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු
 
පෙරළිකාර 5G තාක්ෂණයෙන් යුත් අති නවීන ජංගම දුරකථන අලෙවිය ආරම්භ කර තිබේ.

4G තාක්ෂණයට සාපේක්ෂව ඒවායේ දත්ත හුවමාරුව ඉතාමත් වේගවත් බවද විදෙස් පුවත්වල සඳහන්.

ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගම් වන S K TELECOM, KT සහ LG U Plus යන සමාගම් පසුගිය බදාදා ඉතිහාසයේ පළමුවරට දකුණු කොරියාවට 5G තාක්ෂණය හදුන්වාදෙනු ලැබීය.

මේ වනවිට ලෝකයේ ඇති නවතම සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේදය දකුණු කොරියාවට හදුන්වාදීම මෙහි අපේක්ෂාව විය.

මෙම නවතම ජංගම දුරකතන වෙළෙදපොළට පැමිණියේ ඊට සමගාමීවයි.

5G තාක්ෂණය ලොවට හඳුන්වාදුන් පළමු රාජ්‍යය වන්නේ දකුණු කොරියාවයි.

කෙසේ නමුත් තමන් මේ තාක්ෂණය ඊට පෙර භාවිත කළ බවට අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද පැවසීය.

මේ පිළිබඳ මතභේද පැවැතියත් එම තාක්ෂණය යොදාගත හැකි ජංගම දුරකතන මීට පෙර පැවතියේ නැහැ.

ඒ අනුව 5G තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන වෙළෙදපොළට ගෙන පළමු රට දකුණු කොරියාවයි.

4G තාක්ෂණයට සාපේක්ෂව විසි වාරයක් වේගවත්ව දත්ත හුවමාරුකිරීමේ හැකියාව 5G තාක්ෂණය සතුයි.

එය කෘතිම බුද්ධිය, අධ්‍යතන යථාර්තය සහ බුද්ධි අංශ වැනි සංකීර්ණ විෂයයන් සඳහා වඩාත් ගැළපෙන තාක්ෂණයක් බවට සඳහන් වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න