Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මින්නේරියේදී වන අලියෙක් දුම්රියට බිලි වෙයි

|Wed,15 May 2019|Special| Page Views : 69

අලුත් පුවත්
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සීඅයිඩීය බාරයට
ක්‍රිකට් කවුන්සිලයේ චෝදනා අවිශ්ක ප්‍රතික්ෂේප කරයි
කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකල කත දැලේ
කුරුණෑගලට සහ හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම්
එකමුතුභාවය ඇතිකිරීමට සහයෝගය ලබාදීමට සූදානම්!
සබරගමුව සරසවිය ලබන 21 දා යළි ඇරඹෙයි
වයඹ පළාතේ ඇඳිරි නිතිය කඩකල 60ක් අත්අඩංගුවට
 
අද (15) අළුයම කොළඹ සිටි මඩකළපුව බලා ධාවනය වෙමින් තිබු සීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලියෙකු මිය ගොස් තිබේ.

මඩකළපුව - කොළඹ දුම්රිය මාර්ගයේ මින්නේරිය බටු‍ඔය 144 වෙනි දුම්රිය සැතපුම් කණුව අසලදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇති අතර මින්නේරිය ජාතික වන උද්‍යානයේ සැරි සැරූ අඩි 7ක් පමණ උස වයස අවුරුදු 10-15 අතරේ පසුවන පිරිමි වන අලියෙක් මෙලෙස මිය ගොස් ඇතැයි වන ජීවී නිලධාරීන් පවසයි.

මිය ගිය වන අලියාගේ මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකය විසින් සිදු කිරීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න