Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වීසා නැතුව සිටි පකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට

|Tue,21 May 2019|Special| Page Views : 96

අලුත් පුවත්
ජවිපෙ විශ්වාසභංග යෝජනාව භාර දෙයි
විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද සහ හෙට ඇර‌ඹෙයි
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදට මාසයයි
අද පාර්ලිමේන්තුව රැස්වෙයි
මාතෘ භූමියේ එක් බිම් අඟලක්වත් යළි ත්‍රස්තවාදයකට ගොදුරු වන්නට ඉඩ තබන්නේ නෑ
ඊජිප්තුවේ සංචාරක බස් රථයකට ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානය පැරදු අයර්ලන්තයට ලකුණු 72ක ජයක්
අරලියගහ මන්දිර භූමියේ බෝධි පූජාමය පිංකමක්
 
ආගමන විගමන නීති උල්ලංගනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් සිටි ‍පාකිස්ථාන ජාතිකයෙකු හෙට්ටි‍පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(20) උදෑසන 11.30ට පමණ මෙම විදේශිකයා අත්අඩංගුවට පත්ව ඇත.

පුද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇති මොහු වයස අවුරුදු 36 ක් වු අයෙක් බව අනාවරණය වී තිබේ.

සැකකරු අද(21) හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න